අනිකා සහ බැඳුම්කර මාධ්‍ය මෙහෙයුමේ අනෙක් විනෝද සමයං
විවාදයට තුඩු දී ඇති බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් මේ වන ක්‍රියාත්මක ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (24)දිනයේදී මුතුකුඩආරච්චිගේ විනෝදනී නමින් පෙනී සිටි කාන්තාවක් ලබාදුන් සාක්ෂිය මේ වන විට මාධ්‍යවල විශේෂ පුවත්ක බවට පත්ව තිබේ. ඒ රවී කරුණානායක මහතාට මහල් නිවාස සංකීර්ණයක නිවසක් කුලී පදනම යටතේ පර්පෙචුවල් සමාගමේ හිමිකරු බව පැවසෙන අර්ජුන් ඇලෝසියස් මහතා විසින් ලබා දී තිබීම ගැනය. එමෙන්ම පසුව එම නිවස රුපියල් මිලියන 165 ක මුදලකට රවී කරුණානායක මහතාට අයත් සමාගමක් මඟින් මිලදී ගැනීම සම්බන්ධයෙනි.
Latest News

රාජිත සේනාරත්නගේ අපේක්ෂිත ඇප අයදුම්පත විසි කරයි
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...