ඇමැති රේගුවට දාපු වෙට්‍ටුව ජනපති ගාව හිරවෙයි

Published in පුවත්
Wednesday, 17 May 2017 17:09

ශ්‍රීලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ඒ සේනානායක මහතා අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් ලෙස කටයුතු කරමින් සිටිය දී අසාධාරණ ලෙස ස්ථාන මාරුවක් ලබා දීමට මුදල් ඇමැතිවරයා කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව දැන ගැනීමට තිබේ. රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් කීර්තිමත් සේවා ඉතිහාසයක් ඔහුට තිබිණි.

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us