හේමසිරිගේ ඔලිම්පික් බූදලයේ ගසා කෑම හෙළිවෙයි

Published in පුවත්
Thursday, 08 February 2018 09:07

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ 2013 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ විගණකාධිපති විසින් නිකුත් කරන ලද වාර්තාවට අනුව ජාතික ඔලිම්පික් කමිටුව විසින් සිදුකරන ලද මූල්‍ය අක්‍රමිකතා රැසක් හෙළිදරව් වී ඇති අතර ජාතික ඔලිම්පික් කමිටුවේ (එන්.ඕ.සී.) 75වැනි සංවත්සරය වෙනුවෙන් රුපියල් ලක්ෂ 52ක්ද එන්.ඕ.සී. යේ සාමාජික සංගම් අතර බෙදා දීම සඳහා තවත් රුපියල් ලක්ෂ 23.5ක්ද වශයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (අයි.ඕ.සී.) විසින් 2013 වසරේදී දෙන ලද මුදල්වලට සිදුවූයේ කුමක්ද? යන්න විගණකාධිපතිවරයා නිරීක්ෂණය කර ඇති මූල්‍ය අක්‍රමිකතාවන්ගේ ප්‍රධාන කරුණු අතර වෙයි.

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us