ගුවන්සේවා අධිකාරියේ නි.අධ්‍යක්ෂ ජනරාල්ගෙන් මිලියන 1.2ක පොල්ලක්!

Published in පුවත්
Monday, 09 January 2017 10:23

වර්තමානයේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ලෙස කටයුතු කරන ඩී එම් පී දිසානායක මහතා 2010 වසරේ සිට භාණ්ඩාගාර අනුමැතියකින් තොරව නීතිවිරෝධී ලෙස රුපියල් 17,625/-ක විශේෂ මාසික දීමනාවක් ලබාගෙන ඇත.

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us