රේ.අබේවර්ධන පත්කිරීම නරියට කුකුල්ලු බාර දුන්නා වාගේ වෙයිද ?
Published in
පුවත්
Friday, 05 May 2017 17:06
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සභාපතිවරයා ලෙස එම වෙළඳපොළ හා ගනු දෙනු කරන පෞද්ගලික තැරව්කාර සමාගමක ප්‍රධාන විධායක නිලධාරියෙකු වන මොහාන් රේ අබේවර්ධන මහතා පත්කිරීම වැරදි පුර්වාදර්ශයක් බවට චෝදනා නැගෙමින් තිබේ. රේ අබේවර්ධන මහතා ද (05) සිට එම තනතුරෙහි කටයුතු කරයි.
Latest News
Work From Home අවශ්‍ය නැහැ - ඉහළ යන බඩු මිලට ජනතාව මුහුණ දිය යුතුයි - ඇමති වසන්ත කියයි
පවතින අර්බුදය හමුවේ ලොව සෙසු රටවල් නිවසේ සිට වැඩ කිරීමට යොමු වූව ද දැනට මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

