මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගය අයාලේ යන්නට ජනපතිගෙනුත් තල්ලුවක් ?
මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ, මාතර - බෙලිඅත්ත කොටසේ සංඥා, විදුලි සංදේශ හා දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති (Level Crossing Protection) සවි කිරීම සම්බන්ධයෙන් වන කොන්ත්‍රාත්තුව ද එම මාර්ගය ඉදිකරමින් සිටින චීන සමාගමටම පැවරීමට ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා කැබිනට් අනුමැතිය ලබා ගන්න විට එම ව්‍යාපෘතිය ඉංජිනේරු උපදේශක සේවා සැපයීම බාරව සිටි 'ඉංජිනේරු කාර්යය පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාල'යේ කණ්ඩායම් නායක ජේෂ්ඨ ඉංජිනේරු එම්.එම්. අක්රම් මහතාව කිසිදු සාධාරණ හේතු දැක්වීමකින් තොරව ඉවත් කිරීමට කටයුතු කිරීම සැකකටයුතු සිදුවීමක් බව එම කාර්යාංශ නිලධාරීන් පෙන්වා දෙයි.
Latest News
සරසවි ආචාර්යවරු අද වර්ජනයක
විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

