මංගල කකුල පරිස්සමෙන්

Published in පුවත්
Monday, 22 May 2017 12:37

අද සිදුවූ ඇමැති මාරුවේ වැදගත්ම සංසිද්ධි දෙක නම් මංගල සමරවීරට මුදල් ඇමැතිකම හිමිවීමත් රවී කරුණානායකට විදේශ ඇමැතිකම හිමිවීමත්ය..

දෙදෙනාටම අලුත් ඇමතිකම් මඤ්ඤං විය හැකිය..

කැබිනට් එකේ සම්පූර්ණ සුද්ධයක් - සියලු ඇමැතිවරු සඳුදා උදේ 8.30ට ජනාධිපති කාර්යලයට කැඳවයි.

Published in පුවත්
Saturday, 20 May 2017 13:19

මාස කිහිපයක් පුරා සාකච්ඡාව ගැනෙමින් තිබූ ඇමැති මණ්ඩල සංශෝධනය එළඹෙන සඳුදා උදෑසන නියත වශයෙන්ම සිදුවන බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි. මේ වන විට සියලුම ඇමැති මණ්ඩල සාමාජිකයන්ට සඳුදා උදෑසන 8.30 වන විට ජනාධිපති කාර්යාලයට පැමිණෙන ලෙස දැන්වීමට කටයුතු කොට ඇත. එමෙන්ම මේවන විට විදේශ ගතව සිටින සියලු ඇමැතිවරුන්ද එම අවස්ථාවට පැමිණිය යුතු බව දැන්වීමද සිදු කර ඇත.

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us