නව මුදල් ඇමතිටත් කොළේ වහල ගහන ගේමක් සුරා බදුවේ
Published in
පුවත්
Monday, 05 June 2017 14:22
මත්පැන් අලෙවියේ දී රජයට අය විය යුතු බදු මුදල් ක්‍රමවත්ව අයකර ගැනීම සඳහා විශේෂ ආරක්ෂිත ස්ටිකරය (fool proof) මුද්‍රණය කිරීම සඳහා වන ටෙන්ඩරය නිසි ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ඉන්දීය සමාගමකට ලබාදීම සඳහා පසුගිය කාලයෙ ගත් උත්සාහය මේ වන විටත් ක්‍රියාත්මකව පවතින බව දැන ගැනීමට තිබේ.
Latest News

රාජිත සේනාරත්නගේ අපේක්ෂිත ඇප අයදුම්පත විසි කරයි
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...