ආණ්ඩුව පචවෙයි. ඇවන්ගාර්ඩ් ව්‍යාපාරය කොල්ලකෑවාට මිලියන 840 වන්දි ගෙවන්න සිදුවෙයි.
Published in
පුවත්
Sunday, 08 January 2017 13:22
පාවෙන අවිගබඩාවක් ඇතුලු සමුද්‍රාරක්ෂක කටයුතු සම්බන්ධයෙන් රක්නා ආරක්ෂක ලංකා සමාගම හා ගිවිසුමකින් බැඳි, ගෙන ගිය ව්‍යාපාරයට අදාල ගිවිසුම් කඩකර ඒ ව්‍යාපාරය අවසන් කිරීම නිසා තම සමාගමට වූ අගතියට එරෙහිව පවරා තිබු නඩුවකින් ඇවන්ගාර්ඩ් සමාගමට සිංගප්පූරු ඩොලර් 826,000 ක් හෙවත් ශ්‍රිලංකා රුපියල් මිලියන 840 ක මුදල් වන්දි ලෙස ගෙවන ලෙස සිංගප්පූරුවේ ජාත්‍යන්තර බෙරුම්කරණ මණ්ඩලය ( SIAC) විසින් රක්නා ආරක්ෂක ලංකා සමාගමට නියෝග කර තිබේ.
Latest News
Work From Home අවශ්‍ය නැහැ - ඉහළ යන බඩු මිලට ජනතාව මුහුණ දිය යුතුයි - ඇමති වසන්ත කියයි
පවතින අර්බුදය හමුවේ ලොව සෙසු රටවල් නිවසේ සිට වැඩ කිරීමට යොමු වූව ද දැනට මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

