පිස්සු ආමිකාරයාගේ පැටිකිරිය ජාත්‍යන්තර චෝදනාවට !
Published in
පුවත්
Thursday, 08 February 2018 02:42
එක්සත් රාජධානියේ ශ්‍රීලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්ත කර සිටි ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක Minister Counsellor - Defence) බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු යුද අපරාධ බවට සැකකෙරෙන සිද්ධීන් සම්බන්ධයෙන් වගකිව යුත්තකු බවට International Truth and Justice Project (ITJP) සහ journalists for democracy in srilanka (JDS) සංවිධාන චෝදනා කර සිටී.
Latest News

ඇල්ල බස් අනතුරේ දී ජීවිත බේරූ හමුදා වීරයාට හමුදාපතිගෙන් පැසසුම්
ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල අසලදී පසුගියදා (04) සිදු වූ බස්රථ අනතුරෙන් විපතට පත්වූ මගී...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...