මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රහාර වලක්වන්න..ජාත්‍යන්තරයෙන් අනතුරු හැඟවීම්
Published in
පුවත්
Friday, 02 June 2017 12:13
මෙරට සුළුතර ජන කොටසක් වන මුස්ලිම් ජාතිකයන්ට පසුගිය කාලයේ සිදුවූ වර්ගවාදී ප්රහාරයන් ගේ ප්‍රමාණාත්මක වැඩි වීමක් සිදුව ඇති බව විදේශීය තානාපති අංශ ආණ්ඩුවට පෙන්වා දී ඇත. මෙලෙස පසුගිය අප්‍රේල් 17 වන දින සිට ප්රහාරයන් 20 කට ආසන්න ප්‍රමාණයක් සිදුව තිබේ. මෙම ප්රහාරයන් සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ල වී ඇත්තේ බොදු බල සේනා නම් වාර්ගික අන්තවාදී සංවිධානය වෙතය.
Latest News
සරසවි ආචාර්යවරු අද වර්ජනයක
විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

