සුසන්තිකා මොනවද මේ කෙළින පිස්සු ?
Published in
පුවත්
Tuesday, 06 June 2017 16:10
ලෝක කෙටිධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය මේ දිනවල ජීවත් වන්නට මඟක් නොමැති බව කියමින් ඇය විසින් රටට දිනා දුන්නාය කියන ඔලිම්පික් පදක්කම වෙන්දෙසි කිරීමක් සම්බන්ධයෙන් ගෙන යන ප්රචාරක කටයුතු පිළිබඳ ක්රීඩා අමාතයංශය නිවේදනයක් නිකුත් කොට තිබේ.
Latest News

ඇල්ල බස් අනතුරේ දී ජීවිත බේරූ හමුදා වීරයාට හමුදාපතිගෙන් පැසසුම්
ඇල්ල-වැල්ලවාය ප්රධාන මාර්ගයේ රාවණා ඇල්ල අසලදී පසුගියදා (04) සිදු වූ බස්රථ අනතුරෙන් විපතට පත්වූ මගී...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්රීඩා

ශ්රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්රිකට් තරගය අද
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්රිකට් තරගය හරාරේ ක්රීඩාංගණයේ දී අද (6) පැව...