රිළවා ගෙයි ගිරවා ගෙයි එස්. එම්. එස්. පණිවුඩ හටනක්....

Published in Gossip
Wednesday, 27 December 2017 17:32

පසුගිය සතියේ ක්‍රීඩා ඇමැතිවරයාගේ ජංගම දුරකතනයට ලැබුණු කෙටි පණිවිඩයක සඳහන් වූයේ..' මහත්මයාණෙනි, ඔබව හමුවීමට අවශ්‍යයි. ඔබ කොහෙදී ද හමුවිය හැක්කේ.." යනුවෙනි.

ඊට පිලිතුරු ලෙස " රිලවා ඉන්න බෙනයේ. ඒත් ගිරවා හමුවීමට අවශ්‍ය නැහැ." යනුවෙන් සටහනක් යැවිනි.

නැවත් ' ක්‍රීඩා අමාත්‍ය තුමනි ක්‍රිකට් ගැන කතා කිරීමට අවශ්‍යයි මට වෙලාවක් දෙන්න" යනුවෙන් ප්‍රතිචාරයක් ඇමැතිවරයාගේ දුරකතනයට ට ලැබිණි.

'රිළවාටයි ගිරවාටයි ක්‍රිකට් ගැන කතා කිරීමට දෙයක් නෑ' යනුවෙන් ඊට පිළිතුරු යැවිනි.

එස් එම් එස් සංවාදය එතැනින් නිම විය...

Leave a comment

ld add copy

Latest News

දින දෙකක් ග්‍රාම නිලධාරීන්ට අසනීපයි

දින දෙකක් ග්‍රාම නිලධාරීන්ට අසනීපයි

ග්‍රාම නිලධාරී රාජකාරී ආවරණය කිරීමේදී උද්ගතව පවතින ගැටලු සම්බන්ධයෙන් අදාළ වගකිවයුතු අංශ අවධානයක් යොම...

Connet With Us