භාෂා දෙකකින් රූගතවූ මෙම චිත්‍රපටයේ සිංහල කාණ්ඩයේ ප්‍රධාන චරිත ද්විත්වය සඳහා දිනක්ෂි පියසාද් සහ අනුජ් රණසිංහ රංගනයෙන් දායක වේ.
ඡායාරූප : Gayani Batz Media Crew

ජ්‍යෙෂ්ඨ චිත්‍රපටි අධ්‍යක්‍ෂක සහ නිශ්පාදක චන්ද්‍රම් රත්නම් මහතාගේ නවතම නිර්මාණය වන ‘ මේ වගේ ආදරයක්’ චිත්‍රපටයේ මංගල දර්ශනය ඊයේ තරංනී සිනමා ශාලාවේදී පැවැත්විණි.
භාෂා දෙකකින් රූගතවූ මෙම චිත්‍රපටයේ සිංහල කාණ්ඩයේ ප්‍රධාන චරිත ද්විත්වය සඳහා දිනක්ෂි පියසාද් සහ අනුජ් රණසිංහ රංගනයෙන් දායක වේ.
ඡායාරූප : Gayani Batz Media Crew

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමඟ සාකච්ඡාවක් අද (16) පැවැත් වීමට නියමිත බව විශ්වවිද්‍යාල...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...