ඡායාරූප : නිශාන්ත ප්‍රියදර්ශන




පහත ඡායාරූප වලින් දැක්වෙන්නේ කොළඹ නගරයේ තිබෙන වීථි පහන් කණු. මේ වීථි පහන් කණු කැමරාවට හසු කරගනිද්දී හරියටම වෙලාව දවල් 12 යි. මේවා රෑට වගේම දවල්ටත් නොනවත්වා දැල්වෙනවා. වීථි පහන් කණු නඩත්තු වෙන්නෙ කොළඹ නගර සභාව හරහායි. ඒ කියන්නෙ මේ අධි බලැති වීථි පහන් හරහා නිකරුනේ අපතේ යන්නෙ මේ රටේ සාමාන්‍ය ජනතාවගෙ මුදල්.
ඡායාරූප : නිශාන්ත ප්‍රියදර්ශන




රිය අනතුරක් සම්බන්ධව අත්අඩංගුවට ගැනුණු ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ඇප මත මුද...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) ද...
