මේ වාහනේ කාගෙද? ඕන ඕන විදිහට පාරේ යන්න පුළුවන්ද?(photos)

Tuesday, 12 May 2015 12:15

මේ අද නුවර කොළඹ යක්කල පාරේ සිදුවුණ සිද්ධියක්. සයිරන් නළා දාගෙන සංඥං එලි දල්වාගෙන තමන්ට ඕන ඕනේ විදිහට පාරේ යන්න පුළුවන්ද? ටිකක් හිතන්න KW 9990 මේ වාහනේ කාගෙද? කවුද මේකේ ගියේ හොයන්නම ඕන කාරණයක්.

 vehicle 1

vehicle 2

vehicle 3

vehicle 4

vehicle 5

Leave a comment

ld add copy

Latest News

දින දෙකක් ග්‍රාම නිලධාරීන්ට අසනීපයි

දින දෙකක් ග්‍රාම නිලධාරීන්ට අසනීපයි

ග්‍රාම නිලධාරී රාජකාරී ආවරණය කිරීමේදී උද්ගතව පවතින ගැටලු සම්බන්ධයෙන් අදාළ වගකිවයුතු අංශ අවධානයක් යොම...

Connet With Us