ශ්‍රී ලංකා පරිපාලන සහ වෘත්තීය ලේකම්වරුන්ගේ සංගමය ඒ සම්බන්ධයෙන් මෙරට ඇති එකම ලියාපදිංචි සංගමය වන අතර ආසියානු පැසිෆික් පරිපාලන සහ වෘත්තීය ලේකම්වරුන්ගේ සංගමයට අනුබද්ධිතව කටයුතු කරයි.
ඡායාරූප සහ වාර්තා කිරීම : රුසායික් ෆාරුක්

ශ්‍රී ලංකා පරිපාලන සහ වෘත්තීය ලේකම්වරුන්ගේ සංගමයේ(SLAAPS) 37වන සැමරුම සහ ජාත්‍යන්තර වෘත්තීය ලේකම්වරුන්ගේ දිනය සැමරීමේ උත්සවයක් පසුගියදා සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා පරිපාලන සහ වෘත්තීය ලේකම්වරුන්ගේ සංගමය ඒ සම්බන්ධයෙන් මෙරට ඇති එකම ලියාපදිංචි සංගමය වන අතර ආසියානු පැසිෆික් පරිපාලන සහ වෘත්තීය ලේකම්වරුන්ගේ සංගමයට අනුබද්ධිතව කටයුතු කරයි.
ඡායාරූප සහ වාර්තා කිරීම : රුසායික් ෆාරුක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමඟ සාකච්ඡාවක් අද (16) පැවැත් වීමට නියමිත බව විශ්වවිද්‍යාල...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...