මෙහි මුල් වැඩසටහන මෙම මස 26 දා විහාරමහා දේවි උද්‍යානයේදී උදෑසන 10ට පැවැත්වීමට නියමිතයි. මේ සඳහා ඔබ සැමට සහබාගි වීමේ හැකියාව පවතියි.
ඡායාරූප : Gayani Batz Media Crew










"I'm A Safe Driver" නම් මාර්ග ආරක්ෂණ ප්‍රවර්ධන වැඩසටහනක් මෝටර් රථ ධාවන ශුර ඩිලන්ත මාලගමුව සහ ගයන ශිල්පී ඉන්ෆාස්ගේ මුලිකත්වයෙන් ආරම්භ කර ඇත.
මෙහි මුල් වැඩසටහන මෙම මස 26 දා විහාරමහා දේවි උද්‍යානයේදී උදෑසන 10ට පැවැත්වීමට නියමිතයි. මේ සඳහා ඔබ සැමට සහබාගි වීමේ හැකියාව පවතියි.
ඡායාරූප : Gayani Batz Media Crew










පැවති අයහපත් කාලගුණ තත්ත්වය සමඟ සිදුවු ආපදා හේතුවෙන් කොළඹ, බදුල්ල, මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කව...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) ද...
