මේකට හේතුව සේවක අවධානය වෙනතකට යොමු වීමට සහ ව්‍යාකූලතාවය ඇතිවීමට ඔවුන් එදිනෙදා භාවිතා කරන මෝස්තර විලාසිතා ඇදුම් පැළදුම් හේතුවන බව ඔවුන් සොයාගැනීම.
ඔවුන් සිලිකන් වැලී ප්‍රදේශයෙන් නව කාර්යාලයක් විවෘත කර ඇති අතර එහි සේවය කිරීමේදී ඇදුම් පැළදුම් උනා දමා නිරුවතින් සේවය කිරීමට ආරම්භ කර තිබෙනවා.
අන්තර්ජාල සගරාවක් සහ ප්‍රවර්ධන ආයතනයක් වන ඇමරිකාවේ සැන් ෆැන්සිස්කෝ හී පිහිටි බොල්ට් ඉටලික් සමාගම නිරුවතින් වැඩ කිරීමට තීරණය කොට තිබෙනවා.
Latest News

නාමල්ගේ විවාහ උත්සවයේ විදුලිබිල නොගෙවීම පිළිබඳ පෙත්සම විභාගයට අවසර
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවයේදී භාවිතා කරන ලද විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු රුප...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...