බෞද්ධ චාරිත්‍රානුකූලව පැවැත්වූ ලොව පළමු තුන් සමරිසි විවාහය

Published in අනං මනං
Sunday, 01 March 2015 11:41

අපි තුන් කොන් ප්‍රේම කතා ගැන අහලා තියෙනවා. හැබැයි ගොඩක් ඒවා සුන්දර නෑ. නමුත් මේක වෙනස් තුන් කොන් ප්‍රේම කතාවක්.

ලෝකයේ පළමු වරට සමරිසි පුද්ගලයන් තිදෙනෙකු විවාහය පසුගිය වැලන්ටයින් දිනයේදී සිදු උනා.

තායිලන්ත ජාතිකයන් වන මේ  තරුණයන් තිදෙනාගේ විවාහය පැවැත් උනේ බෞද්ධ චාරිත්‍රානුකුලවයි. තායිලන්ත නීතියෙන් තවමත්  සමරිසි පුද්ගලයන්ගේ විවාහයන් සඳහා ප්‍රතිපාදන සපයලා නෑ.

ජොක්, බෙල්, ආර්ට් නම් වන මේ තරුණයන් තිදෙනාගේ ප්‍රේම කතාවට වසර පහක් පමණ ගතවීමෙන් අනතුරව තමයි පසුගියදා මේ විවාහය සිදු උනේ. මේ තරුණයන් තිදෙනාගේ අදහස වෙන්නෙ තුන් දෙනෙක් අතර එය සිදු උනත් ප්‍රේමයේ  වෙනසක් සිදුනොවන බවයි.

gay2

gay3

gay4

gay5

 

ld add copy

ක්‍රීඩා

Connet With Us