නිරුවත් කලාවට නිරුවතින් සහාය

Published in අනං මනං
Thursday, 26 February 2015 15:59

ජර්මනියේ පැවති කලාකෘති ප‍්‍රදර්ශනයක් අතරතුරදී නිරුවත් දරුවෙකුද වඩාගෙන නිරුවතින් නරඹන්නන් අතර ගැවසුණු කලාකාරියක නිසා මහත් කලබගෑනියක් ඇතිව තිබෙනවා.

මයිලෝ මොරී නම්වන ඇය හා ඇයගේ දරුවා මේ ආකාරයට නිරුවත්ව තිබෙනවා. තම කලා කෘති වලට පණ ගෙන දීම සදහා තමන්ද ජීවමාන කලා කෘතියක් බවට පත්වන බව ප‍්‍රදර්ශනය පැවැත්වීමට මත්තෙන් ඇය තම වෙබ් අඩවියේ සඳහන් කර තිබී ඇත.

ඇය මෙලෙස නිරුවත්ව ඇත්තේ නිරුවත් කලා කෘති ආශ්‍රයෙන් කෙරුණු චිත්‍ර ඇතුලත් ප්‍රදර්ශනයක් අතරතුරදියි.

කෙසේවෙතත් නිරුවත් කලා කෘති නැරඹීමට පැමිණි රසික ජනතාවගෙන් ජීවමාන නිරුවතටනම් යහපත් ප්‍රතිචාර ලැබී නැති බවයි ආරංචිය.

art2

art3

 

 

ld add copy

ක්‍රීඩා

Connet With Us