මේ බඩඉරිඟු විශේෂයේ නම Glass Gem Corn. Carl Barnes කියල ගොවි මහත්තයෙක් තමයි මේ බඩඉරිඟු විශේෂය නිර්මාණය කරලා තියෙන්නෙ.
කෘතිමව නිර්මාණය කරපු විශේෂයක් උනාට මේවා බීජ මගින් බෝ කරගන්න පුළුවන්.
මේ ප්ලාස්ටික් වලින් හදපු බඩ ඉරිඟු නම් නෙමේ. අලුත් බඩඉරිඟු විශේෂයක්.
මේ බඩඉරිඟු විශේෂයේ නම Glass Gem Corn. Carl Barnes කියල ගොවි මහත්තයෙක් තමයි මේ බඩඉරිඟු විශේෂය නිර්මාණය කරලා තියෙන්නෙ.
කෘතිමව නිර්මාණය කරපු විශේෂයක් උනාට මේවා බීජ මගින් බෝ කරගන්න පුළුවන්.
හිටපු ඇමතිවරුන් පහළොස් දෙනෙකු පසුගිය කාලයේ දී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන්...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...