cowboy ගෙම්බෙක්

Published in අනං මනං
Saturday, 14 February 2015 14:37

cowboy චිත්‍රපටි දැකලා තියෙනවද? අර ලස්සන තොප්පියක් දාලා අශ්වයා පිටේ යන මිනිස්සු ඉන්නෙ.

තව ලොකු හරක්, අශ්වයන්ගේ පිටේ නැගලා ඒ සතාව මෙල්ල කරන්න උත්සහ කරන්නෙ. අනිවාර්යයෙන් දැකලා ඇති.

මේ ගෙම්බා උත්සාහ කරන්නෙත්  කව්බෝයි ගෙම්බෙක් වෙන්න වගේ. මෙයා හැබැයි නැගලා තියෙන්නේ ලොකු පොල් කුරුමිණියෙක්ගේ පිටේ.

කුරුමිණියාත් එක්ක ඉගිලෙන්නයි උත්සාහය. අද වැලන්ටයින් නිසා තමන්ගෙ ගෙඹි පෙම්වතිය හම්බවෙන්න පරක්කු වෙලා ඉක්මණින් යන්න ක්‍රමයක් හොයනවා වෙන්නත් පුළුවන්.

මේ ගෙඹි පෙම්වතයි කුරුමිණියයි හෙන්ඩිගේ කැමරාවට හසුවෙලා තියෙන්නෙ ඉන්දුනීසියාවේදී.

බලන්නකෝ කටත් ඇරගෙන අත පය දික්කරගෙන නියම ගෙඹි පෙම්වතෙක් වගේ ඉන්න අපූරුව.

frog2

frog3

frog4

frog6

frog7

frog8

frog9

 

ld add copy

Latest News

ක්‍රීඩා

Connet With Us