ලොව වයස්ගතම නිරූපිකාව

Published in අනං මනං
Thursday, 12 February 2015 11:44

ලෝකේ වයස්ගතම වෘත්තීය නිරූපණ ශිල්පිනියට වයස කීයද දන්නවද? අවුරුදු 83ක්.

Carmen Dell නම් ඇය ඉදිරියේදී පළවීමට නියමිත New You සඟරාවේ පිටකවරය සරසනවා. ඇය නිරූපණ වෘත්තියට සම්බන්ධ ඇත්තේ වයස අවුරුදු 15දී Vogue සඟරාවේ පිටකවරය සරසමිනි.

මේ වනවිට ඇය නිරූපණ ක්ෂේත්‍රයේ වසර 70ක් කටයුතු කර තිබෙනවා.

ඒ තරම් කාලයක් සිරුරේ හැඩය පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඇය පවසන්නේ තමන් ආහාර සම්බන්ධව කිසිදු පාලනයක් නොකරන බවයි. ඒ වගේම ඇය තවමත් පෙම්වතියක්.

old1

old2

old3

old4

 

 

ld add copy

ක්‍රීඩා

Connet With Us