ලෝකයේ මිල අධිකම මෝටර් රථ

Published in අනං මනං
Wednesday, 04 February 2015 15:22

ලැම්බෝගිනි කිව්වම දැන් ලංකාවේ නොදන්නා කෙනෙක් ඉන්නවද. පහුගිද දවස් ටිකේ ලංකාවට ලැම්බෝගිනි වලින් අඩුවක් තිබුනෙ නෑනෙ.

ලැම්බෝගිනි  වලට ඒ තරම් අවධානයක් දිනාගන්න හේතු වෙන්නෙ එහි අධික මිලයි. ලෝකේ මිල අධිකම මෝටර් රථ අතර ලැම්බෝගිනියට මුල් තැනක් හම්බවෙනවා.

2014 වසරේ නිපදවුණු මිල අධිකම මෝටර් රථ පිළිබඳ සමීක්ෂණයක් සිදු කල ෆොර්බ්ස් සඟරාව ලෝකේ මිල අධිකම මෝටර් රථ දහයක් නම් කළා. පහත දක්වෙන්නේ එම මෝටර් රථ සහා එහි මිල ගණන්.

Lamborghini Veneno Roadster - $ 4.5 million 

car

Bugatti Veyron 16.4 Grand Sport Vitesse - $ 2.5 million 

car2

Koenigsegg Agera S - $ 1,520,000

car1

Hennessey Venom GT - $ 1.5 million

car3

Porsche 918 Spyder - $ 845,000 

car4

Rolls-Royce Phantom Extended Wheelbase - $ 298,900

car5

Ferrari F12berlinetta - $ 315,888

car6

Bentley Mulsanne - $ 298,900

car7

Aston Martin Vanquish - $ 279,995

car8

Mercedes-Benz CL65 AMG Coupe - $ 215,500

car9

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us