selfie ගහන බස්සෝ

Published in අනං මනං
Saturday, 24 January 2015 12:39

බස්සො බස්සියෝ ගැන අපි දන්නෙ ගොඩක් අඩුවෙන්. ඔන්න දැන් මේගොල්ලො selfie ගහන්නත්  පටන් අරන්.

මනුස්ස ලෝකේ බස්සන්ගෙන් බස්සියන්ගෙන් පුරුදු වෙලාද දන්නේ නෑ. මේ නාඹර බස්සො(owls) ටික වැඩ පෙන්නන්නෙ  මෙගන් ලෝරන්ස් කියන වනජීවී ඡායාරූප ශිල්පියාගේ කැමරාව ඉදිරියේ.

ඒගොල්ලන්ගෙ කූඩුව ළඟ සවිකරලා තියෙන අරුම පුදුම භාණ්ඩෙ පරීක්ෂා කරන ආකාරය අපූරුවට කැමරා කාචෙ සටහන් වෙලා.

owls

owls2

owls4

owls5

owls6

owls7

 

Last modified on Saturday, 24 January 2015 12:39

ld add copy

Latest News

උසස් පෙළ විභාගය අදින් ඇරඹේ

උසස් පෙළ විභාගය අදින් ඇරඹේ

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ආරම්භ වන අතර එය දෙසැම්බර් මස 05 වනදා දක්වා...

Connet With Us