දමිළ සිනමාවේ අලුත්ම චිත්‍රපටය "අයි"

Published in අනං මනං
Friday, 23 January 2015 16:48

මේ වනවිට දෙමළ සිනමා කර්මාන්තයත් හින්දි සිනමාව හා සමගාමීව නැවුම් දේ ප්‍රේක්ෂකයාට ලබාදීමට පෙරමුණ ගනිමින් සිටිනවා.

දෙමළ සිනමාවේ නව කඩයිමක් සටහන් කරන චිත්‍රපටයක් වන "අයි" මේ දිනවල ලෝකය පුරා අති සාර්ථක ලෙස තිරගත වෙමින් පවතිනවා.  ශංකර්ගේ අධ්‍යක්ෂණයට ප්‍රධාන චරිතයට පන පොවනු ලබන්නේ සුපිරි නළු වික්‍රම සහ ඇමි ජැක්සන්.

ඇමෙරිකානු ඩොලර් මිලියන 16ක් වියදම් කර නිෂ්පාදනය කළ "අයි" තිරගත වී දින 5ක් තුළ ඉපැයූ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 21ක්.

ld add copy

Latest News

හෙටින් ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම්

හෙටින් ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්ත...

Connet With Us