ඩුබායිවල පමණයි

Published in අනං මනං
Sunday, 18 January 2015 12:21

ඩුබායි කියන්නේ අතිශය ජනාකීර්ණ වෙළඳ නගරයක්. ඒ වගේම ලෝකේ අනෙක් රටවල් වලින් ගොඩක් වෙනස් රටක්.

ඒ රටේ මිනිස්සු ජීවත් වෙන ගෙවල් විතරක් නෙමෙයි ඔවුන්ගේ වාහන වගේම සුරතලේට ඇතිකරන සත්තු වෙන මොන රටකවත් දකින්න ලැබෙන්නෙ නැහැ. සුඛෝපභෝගී බවට ගොඩක් ප්‍රසිද්ධ ඩුබායි රටේ දකින්න ලැබෙන අරුම පුදුම දේවල් තමා මේ.

 

වාහනේක ගමනක් යන සුරතල් චීටා කෙනෙක්

dubai1

ලෝකේ ලොකුම ම්නිසා අතින් හැදුන දූපත

dubai2

අහසේ ඉගිලෙන ඇස්ටන් මාර්ටින් එකක්

dubai3

අහසේ ටෙනිස් ගහන්න තැනක්

dubai4

ෆෙරාරීස් වලින් පිරුණ ට්‍රැෆික් එකක්

dubai5

සිංහයෙක් පදින මිනිහෙක්

dubai6

රත්තරන් දෙන ඒ.ටී.එම් එකක්

dubai7

 

(උපුටා ගැනීම: yako)

 

 

 

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us