රිහානාගේ පාපන්දු උන්මාදය (ජායාරූප)

Published in අනං මනං
Monday, 14 July 2014 23:08

ලොව ජනප්‍රියතම පොප් ගායිකාවක් වන රිහානා පසුගිය දින කිහිපය ලෝක පාපන්දු කුසලානය නරඹමින් බ්‍රසීලයේ කල්ගතකල බව විදෙස් මාධ්‍යය විසින් වාර්තාකොට තිබුණි.

රියෝද ජැනයිරෝ හි Ipanema Beach හෝටලයේ නවාතැන් ගත් රිහානා එහිදී සිය රසිකයන් සමගත් බ්‍රසීල ගායිකාවන් සමගත් ඉතා සුහදව කටයුතු කල බව මාධ්‍යය වාර්තාකොට තිබුණි.

තරඟාවලියේ ආරම්භයේ සිට ඇය ජර්මනියට සහය දක්වා තිබුණි. රිහානාගේ බ්‍රසීල සංචාරයේ ජායාරූප එකතුවක් පහතින් බලන්න

(නෙත් එෆ් එම්)

Rihana Fifa-23

 

Rihana Fifa-18

Rihana Fifa-6

Rihana Fifa-19

Rihana Fifa-2

Rihana Fifa-4

Rihana Fifa-3

Rihana Fifa-22

Rihana Fifa-13

Rihana Fifa-20

Rihana Fifa-17

Rihana Fifa-11

Rihana Fifa-21

Rihana Fifa-16

Rihana Fifa-15

Rihana Fifa-14

Rihana Fifa-10

Rihana Fifa-12

Rihana Fifa-1

Rihana Fifa-8

Rihana Fifa-9

Rihana Fifa

ld add copy

Latest News

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්...

Connet With Us