අයිටම් තුනේ කලාව

Published in අනං මනං
Saturday, 03 January 2015 15:52

Art කියන්නේ මොකක්ද කියතවමත් විසඳ ගන්න බැරි ලෝක ඇණයක් කියල උත්තර දුන්නා නම් හරි.

මිනිස් ඉතිහාසය කියන්නේ Art එකත් එක්කම බැඳුනු ඉතිහාසයක්.

ඒක කාලෙන් කාලයට මිනිසා ලබා ගත්තු ජයග්‍රහණයන් එක්ක වෙනස් උනා.

ඒ නිර්මාණයන් කාලයට සාපේක්ෂව කාලයේ උවමනාවන් එක්ක නිර්මණාත්මක විදිහට වෙනස් වෙන හැටි කියන්න තමයි මේ හදන්නේ. මේක තමයි අලුත්ම චිත්‍ර කලාව.

මේ නිර්මාණ කොල්ලෙක්ගේ. මේ Art කරන්නේ ඩෑන් ලෙස්ටර් (Dan Lester). කොහොම වුනත්

මේකට දෙන්න නමක් නම් නෑ තාම.. photograph.., drawing හා digital techniques එක්ක යොදගෙන මේ කරන නිර්මාණයන් හරිම අපූර්වයි.

ඉතින් මේ අපූර්වත්වයට නමක් ඕනෙමනම් කැමැති නමක් දා ගන්න.. මට මොකෝ

art1

art3

art4

art6

art5

art71

 

ld add copy

Latest News

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්...

Connet With Us