ගෙම්බාගේ අමුතු ආදරේ (photos)

Published in අනං මනං
Saturday, 27 December 2014 15:02

අපි ආදරේ කරන සමහර පුද්ගයන්ට ගෙම්බා ගෙම්බි කියනව. ඒ වගේම ගෙම්බො ගෙම්බියන්ටත් තමන් ආදරේ කරන ගෙම්බො ගෙම්බියො ඉන්න පුළුවන්.

හැබැයි මේ ගෙම්බ නම් තමන්ගෙ ආදර සීමා මායිම් පුළුල් කරලා. මේ ගෙම්බ තමන්ගෙ යාළුවා විදියට තෝරාගෙන තියෙන්නෙ ගෙම්බියක්  නෙමේ ගොළුබෙල්ලෙක්.

මෙයා ආදරේ කරනවා විතරක් නෙමේ තමන්ගෙ ගොළුබෙලි යාළුවගෙ පිටේ නැගල ගමන් කරනවා.

මේ යාළුවො දෙන්නව කැමරා කාචයට හසුකරගෙන තියෙන්නෙ ඉන්දුනීසියාවෙදි හැන්ඩි  නම් ඡායාරූප ශිල්පිය විසින්.

frog1

frog2

frog3

frog4

frog5

frog7

frog8

ld add copy

Latest News

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්...

Connet With Us