ඇමරිකාවේ රියලිටි තරුවක් වූ ලංකාවේ කෙල්ල

Published in අනං මනං
Thursday, 25 December 2014 11:55

ඇමෙරිකාවේ CBS රූපවාහිනී නාලිකාවේ විකාශය වූ රියලිටි වැඩසටහනකට සහභාගී වූ ලාංකික යුවතියක් එම තරඟය ජයග්‍රහණය කිරීමට සමත්වී තිබේ.

නැටලි ඇන්ඩර්සන් නමැති මෙම යුවතිය "Survivor" නමැති රියලිටි තරඟයට සහභාගී වී දින 39 තිස්සේ විවධ අභියෝග වලට මුහුණ දෙමින් එම රියලිටි තරඟය ජයග්‍රහණයකොට තිබේ.

එම තරඟය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඇයට ඇමෙරිකානු ඩොලර් මිලියනක (රුපියල් කෝටි 13) මුදලක් තෑගී ලෙස ලැබී තිබේ.natali1

natali2

natali3

natali4

natali5

natali6

ld add copy

Latest News

දන්සල් සඳහා නීති රැසක්

දන්සල් සඳහා නීති රැසක්

වෙසක් පොහොය ඇතුළු ප්‍රධාන පොහොය දිනයන්හිදී පවත්වන දන්සල් සඳහා අරමුදල් හෝ ආධාර රැස් කරන්නේ නම් එය අදා...

Connet With Us