පෝල් වෝල්කර්ගේ මෝටර් රථය අලෙවි කෙරේ

Published in අනං මනං
Monday, 08 December 2014 11:50

2013 වසරේ නොවැම්බර් 30 වැනිදා ඔහු රිය අනතුරකින් කැලිපෝනියාවේදී ජීවිතක්ෂයට පත් සුප‍්‍රකට හොලිවුඞ් නළු පෝල් වෝල්කර් විසින් ෆාස්ට් පියුරියස් චිත‍්‍රපටියේ පදවා ගෙන ගිය නිසාන් ස්කයිලයින් GT-R මෝටර් රථය අලෙවි කිරීමට තීරණය කර අැත.

එය ඇමෙරිකානු ඩොලර් මිලියන 6කට පමණ අලෙවි කිරීමට අදහස් කර ඇත.

එම මෝටර් රථයේ ධාවන වේගය 6 ගුණයකින් පමණ වැඩි වන පරිදි නවීකරණයට ලක්කර තිබෙන බව වාර්තා වේ.

පෝල් වෝල්කර් ලොව පුරා ඉමහත් ජනපි‍්‍රයත්වයට පත් වූයේ මෙම රථය සමඟ ෆාස්ට් පියුරිස් චිත‍්‍රපටියට රංගනයෙන් දායක වීම තුළිනි.

ld add copy

Latest News

රජයේ ඉඩම් සම්බන්ධව නව පනතක්

රජයේ ඉඩම් සම්බන්ධව නව පනතක්

රජයේ ඉඩම් සම්බන්ධව ඇති සියලුම පනත් එකතු කර එක් පනතක් සකස් කිරීම සම්බන්ධව අවධානය යොමුවී ඇතැයි කෘෂිකර්...

Connet With Us