එසේ නිමන්ත ඉන්දියාවෙන් ගෙනා බිරිය අංජලී මිශ‍්‍රාය.
ඔහුට ඇය හමුව ඇත්තේ වයස අවුරුදු 21දීය.
නිමන්තව, මිශ‍්‍රාගේ පවුලේ උදවිය මරන්න හැදූ බවද පැවසෙන අතර ඔහු එසේ මරන්නට හදා ඇත්තේ මිශ‍්‍රා බ‍්‍රාග්මණ කුලයේ අයෙක් නිසා ඇයට එම කුලයෙන් පිට විවාහ කර ගැනීමට නොහැකි නිසාය.
ඇයව නිමන්ත රැගෙන විත් ඇත්තේ මහරෑයක හොර රහසේ බවද වාර්තා වේ.
කෙසේවුවද පසුව ඇයගේ ඥාතීන් ඇය රැගෙන ගොස් තිබේ.
පසුව නිමන්ත නොකා නොබී උපවාසකර පේ‍්‍රම සටන ජයගත් බව ඔහු පුවත් පතකට ප‍්‍රකාශකර තිබිනි.
සිරස සුපර් ස්ටාර් සීසන් හතර තරගයත් සමඟ විනිසුරුවෙකු ලෙස කරළියට ආ නිමන්ත හේෂාන් ගමගේ ඉන්දියාවේ බ‍්‍රාග්මණ කුලයෙන් කෙල්ලක් පන්නාගෙන ආ අයෙක් බව වාර්තා වේ.
ඔහු මෙසේ පන්නාගෙන ආ ඇය මේ වන විට ඔහුගේ බිරිය බවද පැවසේ.
Last modified on Tuesday, 08 July 2014 22:27
Latest News
වීදි සුනඛයන් ලක්ෂ 30කින් එන්නත්කරණයට ලක්වනුයේ 54% ක් බව හෙළිවෙයි
මෙරට ගෘහාශ්‍රිත සහ වීදි සුනඛයන් ලක්ෂ තිහක් පමණ සිටින නමුත් ඒ අතරින් එන්නත්කරණයට ලක්වනුයේ සියයට පනස්...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

