ඒ සතුටත් මුසු කර ගනිමින් ෂාරුක් ඛාන් පසුගිය 2 වැනිදා සිය 49 වැනි උපන්දිනය සමරලා අැත්තේ ඉමහත් සතුටකින්ය.

බොක්ස් ඔෆිස් වාර්තාව බිඳ හෙළමින් සැමගේ අවධානය දිනා ගත් හැපි නිව් ඉයර් චිත‍්‍රපටය මේ වන විට ඉන්දියානු රුපියල් කෝටි 180 කටත් වඩා වැඩි ආදායමක් උපයා ගෙන අැත.
ඒ සතුටත් මුසු කර ගනිමින් ෂාරුක් ඛාන් පසුගිය 2 වැනිදා සිය 49 වැනි උපන්දිනය සමරලා අැත්තේ ඉමහත් සතුටකින්ය.

වෛද්ය සංචාරක (Medical Tourism) කර්මාන්තය ශ්රී ලංකාවට තවමත් අලුත් සංකල්පයක් වූවත් එම ක්ෂේත්රය නඟා...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ශ්රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...