ට්‍රේසිගෙ පළමු තේරීම කාරය. රෙදි සෝදන යන්ත්‍රයක් මත හෝ සිනමා ශාලාවක් තුළ වගේම හෝටලයක බැල්කනියත් මේ සඳහා සුදුසු තැන්බවයි ඇය පවසන්නේ.
ඔන්විල්ලාවක් වැනි පැද්දෙන වස්තුවක් මත වගේම අව්ව හොඳින් වැටෙනා ස්ථානයන්ද මේ සඳහා සුදුසු තැන් ලෙස ඇය පෙන්වා දෙයි.
මුහුද, තටාකයක් හෝ උණුසුම් ජලය සහිත නාන ඔරුවත් මේ තේරීම් අතර වනවා. ගැමි පරිසරයත් මීට සුදුදු තැනක්. තාවකාලිකව අටවාගත් කූඩාරම වගේම අපි කවුරුවත් සිහිනෙන්වත් නොසිතන සුසානභූමියත් මේ ස්ථාන 10ට ඇතුළත් වෙනවා.
(නෙත් එෆ් එම්)
නීරස පරණ ඇඳ අමතක කරන්න. මේ දේ කියන්නෙ ලිංගික කර්තව්‍ය සඳහා හොඳම ස්ථාන 10ක් හඳුන්වාදෙන ට්‍රේසි කොක්ස් නමැති ඉංග්‍රීසි ලේඛිකාව. ඇය ලිංගිකත්වය සහ සබඳතා පිළිබඳ ප්‍රවීනත්වයක් උසුලන්නියක්.
Latest News

නේපාලයක් නොවී රට බේරුනේ රනිල් නිසා - වජිර
නේපාලයක් වන්නට ගිය අපේ රට එම තත්ත්වයෙන් මුදාගෙන නිවැරදි මාර්ගයේ ගෙනයාම ගැන මුළු මහත් ජාතියම Viii වැ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...