පියයුරු නටවන කත අන්තර්ජාලය හොල්ලයි (වීඩියෝ)

Published in අනං මනං
Thursday, 16 October 2014 14:38

පච්ච කොටාගත් නිරුපිකාවක් මෝසාර්ට් සංගීතඥයාගේ සංගීත ඛණ්ඩයකට පියයුරු නටවන නිරූපිකාවකගේ වීඩියෝවක් අන්තර්ජාලය තුල අතිශයින් ජනප්‍රියත්වයට පත්ව තිබේ. 

ඇමෙරිකානු නිරූපිකාවක වන සාරා x මිල්ස් විසින් මෙම අපූරු හැකියාව ප්‍රදර්ශනය කොට තිබේ. 

අන්තර්ජාලයට එක්කොට දින තුනක් ඇතුලත් එම වීඩියොව මිලියන හතකට වැඩි පිරිසක් නරඹා තිබේ. 

මේවනවිටත් එම වීඩියෝව පැයකට දහසකට අධික සංඛ්‍යාවක් යූ ටියුබ් ඔස්සේ නරඹන බව වාර්තා වේ. 

මේ සම්බන්ධව අදහස් දක්වා තිබු විදෙස් මාධ්‍යය ප්‍රකාශ කොට තිබුනේ ඇය සංගීතයේ නව කලාවක් සොයාගෙන ඇති බවයි.

සන් පුවත් සේවය වෙත සාරා පවසා ඇත්තේ තමාගේ පියයුරු කෘතීම වුවත් වීඩියෝව සත්‍යය එකක් බවයි. 

(හිරු එෆ් එම් )

ld add copy

Latest News

ප්‍රතිකාර නිමවා රනිල් යළි සුවෙන් දිවයිනට

ප්‍රතිකාර නිමවා රනිල් යළි සුවෙන් දිවයිනට

ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදෙස් ගත්ව සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) උදෑසන දිවයිනට...

Connet With Us