එෆ් එම් නාලිකාවකින් තමාට අපහාස කළැයි සේමිණි දමිතාගෙන් රුපියල් කෝටි පහක් වන්දි ඉල්ලා ගිය වසරේ ජනවාරියේ නඩුවක් පැවරුවාය.
සේමිණිගෙන් රුපියල් කෝටියක් ඉල්ලා දමිතා ද තවත් නඩුවක් පවරා තිබිණි.
ජනප‍්‍රිය නිළි දමිතා අබේරත්නගෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා තවත් ජනප‍්‍රිය නිලියක වන සේමිණී ඉද්දමල්ගොඩ කොළඹ දිසා අධිකරණයේ පනවා තිබූ නඩුව ඉල්ලා අස් කර ගැනීමෙන් පසු, දමිතා අබේරත්නද තමන්ට අපහාස කළ බවට සේමිණී ඉද්දමල්ගොඩට එරෙහිව හරස් ඉල්ලීමක් මගින් රුපියල් කෝටි 10 ක වන්දියක් ඉල්ලා පවරා තිබූ නඩුවද ඉල්ලා අස්කර ගැනිණ.
ජනප්රිය ටෙලි නාට්‍ය ශිල්පිනින් වන සෙමිණි ඉද්දමල්ගොඩ හා දමිතා අබේරත්න ඔවුනොවුන්ට එරෙහිව පවරාගත් වන්දි නඩු කොළඹ දිසා විනිසුරු අයිවන් ප්‍රනාන්දු මහතා ඉදිරියේ අද (14) බේරුම් කර ගත්හ.
Latest News
ලංකාවේ Medical Tourism වෙනුවෙන් වෛද්ය ප්රසාද් හේරත්ට වගකීමක්
වෛද්ය සංචාරක (Medical Tourism) කර්මාන්තය ශ්රී ලංකාවට තවමත් අලුත් සංකල්පයක් වූවත් එම ක්ෂේත්රය නඟා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

