නිල් නිළියගේ පුතාට ශාරුක්ගේ පුතාගේ නම !

Published in අනං මනං
Saturday, 04 October 2014 07:49

සරාගී සඟරා වල නිරුවත් ලෙස ඉදීමෙන් හා අසභ්‍ය චිත්‍රපට වල රඟපැම හේතුවෙන් ආන්දෝලනාත්මක චරිතයක් වු පකිස්ථානු නිළි වීනා මලික් පහුගිය දිනක රෝහල් ගත කරේ ඇයට දරුවෙකු ලැබීමට තිබුණු නිසයි.

කොහොමහරි මීට දින කිහිපයකට ප්‍රථම ඇය දරුවෙකු ප්‍රසුත කරා.වැඩේ කියන්නේ මේ දරුවා ඉපදෙන කොට ඔහුගේ නමින් ඔහුට ටිව්ටර් වෙබ් අඩවියකුත් හදලා තියෙනවා

පහලින් තියෙනවා ඔහු ගේ නමින් දාපු පළමු වැකිය.

අබ්‍රහම් කාන් තමයි වීනා පුතාට තැබු නම.මේ නම පහුගිය කාලේ ඉන්දියාවේ පුවත් මවපු නමක්.මොකද මේ නමම තමයි ශාරුක්ගේ පුතාටත් තියෙන්නේ.වීනා ඕනැකමකින් මේක කලාද නැත්ද කියලා නම් දන්නේ නැ.ඒ කොහොම වුනත් මේ නම නිසා දැන් වීනාගේ පුතා ශාරුක්ගේ පුතා තරම් සැහෙන්න ජනප්‍රියයි.

(infosrilankanews)

nilniliya

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us