සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !

Published in අනං මනං
Friday, 22 August 2025 11:34

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජාලා ක්‍රියාකාරවරයෙක් වශයෙන් කටයුතු කරන සුදත්ත තිලකසිරි සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ ඔහුගේ යූටියුබ් නාලිකාවේ වීඩියෝ පටයක් ද එකතු කරමින්.

කෙසේ නමුත් අද දිනයේ ඔහුව අත්අඩංගුවට නොගතහොත් තම යූටියුබ් නාලිකාව වසා දමන බවට බවටද ඔහු තරයේ සඳහන් කර තිබේ.

මාලිමා ආණ්ඩුව යටතේ සැම දෙනාටම නීතියේ එකසේ ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළ අතර අපරාධ කෙරූ රනිල් වික්‍රමසිංහට තවදුරටත් සැඟවීමට නොහැකි බව සඳහන් කරයි.

 

 

ld add copy

Latest News

හෙටින් ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම්

හෙටින් ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්ත...

Connet With Us