ශේෂාද්‍රි නැවතත් යුගදිවියට Featured

Published in අනං මනං
Monday, 20 May 2024 12:13

ශේෂාද්‍රි ප්‍රියසාදි කියලා කියන්නේ මේ වන විට සියල්ලගෙම ආදරේ දිනාගත්ත නිළියක්.

ඉතින් ඇය ගැන හැමෝම නිතරම කතා බහ කරන්නේ ඇගෙ පවුල නිසාමයි. ශේශාද්‍රි මේ වන විට මවක් ඇය විවාහා වෙලා ඉන්නේ ක්‍රිශාන් සමග.

 ශේෂාද්‍රි ගැන මේ දවස්වල හැමෝම කතා වෙනවා.ඒ ඇගේ නැවත විවාහා වීම ගැන.

ඉතින් ශේෂාද්‍රි ඇත්තටම නැවත විවාහා වෙලාද..

ශේෂාද්‍රි ක්‍රිශාන් දෙන්නා එකතු වෙලා කරපු ෆොටෝ ශූට් එකක් ගැන තමයි අපි අද ඔබට කියන්න යන්නේ.

ශේෂාද්‍රි ක්‍රිශාන් දෙන්නා ලස්සන ෆොටෝ ශූට් එකක් කරලා. මේකට ලැබුණු ප්‍රතිචාර කිව්වොත්. මේ දෙන්නා නැවත විවාහා වෙලා කියලා තමයි ආරචිය ගිහින් තියන්නේ.

කොහොම හරි බලන්නකෝ මේ දෙන්නගේ ලස්සන..

SHASHADRI 1

SHESHADRI 2

SHESHADEI 3SHESHA 4

-P.M

Last modified on Monday, 20 May 2024 13:00

ld add copy

ක්‍රීඩා

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (07) ක්‍රියාත්මක...

Connet With Us