මේ කවුද? මොනවාද කරන්නේ

Published in අනං මනං
Thursday, 21 August 2014 15:08

මේ දවස්වල එක්සත් ජාතික පක්ෂයේ කට්ටිය බරටම වැඩ.සමහරු ඌව පෙරලන්න හදනවා, තවත් සමහරු ආණ්ඩුව පෙරලන්න ප්ලෑන් හදන කොට සහරු හදන්නේ පක්ෂය පෙරලන්න.ඔය අතරතුර තවත් සමහරු රෑ කාලයේ වෙන වෙන දෙවල් පෙරලනවලු.

මේ ඉන්නේ පසුගිය කාලසිමාවේ එජාප නායකත්වය වෙනස් කරන්න දත කාපු කෙනෙක්.දන්නවානේ කවුද කියලා හොඳට බලන්න. 

ඒ දවස් වල එයා  කිව්වේ  “ අපේ හාමුදුරුවනේ අපේ නායකතුමාගේ ලග්නයත් මගේ ලග්නයම තමයි. ඒ නිසා එයා හිතන විදිය මාත් දන්නවා.” "ඒ උනාට අපේ හාමුදුරුවනේ ලග්නය එක වුණාට මගේයි අපේ නායක තුමාගෙයි ජාන වෙනස් ” කියලා 

එකනම් ඇත්ත කියලා පෙනවා ........ 

(මුලාශ්‍රය- lankaxreporter.com)

ld add copy

Latest News

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්...

Connet With Us