ඉලක්කයට වෙඩි තැබීමට ඉගැන්වූ පුහුණුකරු ක්‍රීඩකයාගේ වෙඩි පහරින් මියයයි. (Video)

Published in අනං මනං
Tuesday, 19 August 2014 11:00

ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩකයෙකුගේ වෙඩි පහරකින් ඔහුගේ පුහුණුකරුගේ හිස පසාරු කරගෙන ගිය පුවතක් රුසියාවෙන් වාර්තා වේ.

16 හැවිරිදි H. Jamshedji නමැති ක්‍රීඩකයෙකු වැරදීමකින් එල්ල කළ වෙඩි පහරින් පුහුණුකරු මිය යන අයුරු CCTV දර්ශනවලින් සනාථ වී තිබේ.

එහි දැක්වෙන්නේ, වෙඩි පහරින් පසුව අතින් මුව වසාගත් ක්‍රීඩකයා එම ස්ථානයෙන් දිව යන අයුරු ය.

පසුව ඔහු පොලීසියට පවසා ඇත්තේ, අදාළ ගිනි අවියෙහි උණ්ඩ පුරවා තිබූ බව තමන් නොදැන සිටි බව ය.

 

ld add copy

Latest News

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්...

Connet With Us