නොසන්සුන් මොහොතක හීනයක්....

Published in කලා
Friday, 28 April 2017 13:12

සත්හඬ පුවත්පතේ මාධ්‍යවේදී කසුන් සමරතුංග විසින් රචිත 'නොසන්සුන් මොහොතක හීනයක්' කාව්‍ය සංග්‍රහය 2017 අප්‍රේල් 30 වන ඉරිදා සවස 3.00 ට මාතර - නූපේ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී දොරට වඩියි.

කුණු-ජේතවන අවුල - ධනංජය කරුණාරත්න

Published in කලා
Friday, 28 April 2017 12:59

අර කුණු-ජේතවන රූපය වැටෙන්නේ සරල මට්ටමේ නිර්මාණත්මක අදහස් නිෂ්පාදනයක් ලෙසට හෙවත් කලා කෘතියක් යන්නටයි. කෘතියක් වශයෙන් එහි ගුණ දොස් කතා කිරීම හා ප්‍රකාශ කළ කෙනාගේ භාවිතාවන් ආදිය කතා කිරීම වෙනත් කතාවක්. එය කලා කෘතියක් විදියට අදහස් ප්‍රකාශ කිරීමක් වෙනතාක් ප්‍රකාශ කිරීමට අයිතියක් අති අතර තර්ජනය ඇතිවී ඇත්තේ ප්‍රකාශ කිරීමට විරුද්ධව බැවින් වඩා වැදගත් වන්නේ එම තර්ජනයේ සාධාරණත්වය ප්‍රශ්න කිරීමයි.

Connet With Us