ශක්තික තවදුරටත් රිමාන්ඩ්...නීතිපති නීතිය නවයි...අධිකරණය ඇඹරෙයි..

Published in පුවත්
Tuesday, 23 July 2019 12:57

බෞද්ධාගමට අපහාසයක් වන අන්දමේ කෙටිකතාවක් ලියා පළකලේයැයි කියමින් ලේඛක ශක්තික සත්කුමාරට එරෙහිව පොල්ගහවෙල පොලීසිය විසින් ගොණුකොට ඇති නඩුව අද දිනයේද පොල්ගහවෙල මහේස්ත්‍රාත් නෙළුම් ප්‍රියදර්ශනී මැතිනිය ඉදිරිපිට කැදවන ලදී.

Connet With Us