කැබිනට් සංශෝධනය කොට්ට මාරුකිරීමක් නොවන්නට . . .- රොහාන් සමරජීව

Friday, 19 May 2017 10:14

වෙසක් පෝයට පෙර අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍යතාවයක් ඇතැයි පැවසුනත් කුමන හේතුවක් නිසා හෝ එවැන්නක් සිදු නොවිනි. අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කල ද එයින් වැඩි ප්‍රයෝජනයක් සිදු නොවනු ඇති බව මගේ අදහසයි. අපට දැනට සිටින්නේ උදාසීන/කුසීත සහ කිසිදු වගවීමක් නොමැති අමාත්‍ය මණ්ඩලයකි (මෙයට යම් ව්‍යතිරේක ඇත). එකම පුද්ගලයින්ගේ විෂයයන් මාරු කර දීමෙන් වෙනස් ප්‍රතිපල ලැබේයැයි අපේක්ෂා කල හැකිද? ඉසේ ඇම්මට විසඳුම කොට්ටය මාරු කිරීම නොවන බව අපි කවුරුත් දනිමු.

ක්‍රීඩා

Connet With Us