උපාධියක් නැති වුණාට මට තියෙන අත්දැකීම් බොහෝ දේශපාලකයන්ට නෑ - තෙවරප්පෙරුම

Saturday, 03 June 2017 12:25

පසුගියදා සිදු වූ ආපදා තත්ත්වයේදී ජනතාවට සහන සලසන්නට වඩාත් ක්‍රියාකාරි වූ ජනතා නියෝජිතයෙකු වූයේ වයඹ සංවර්ධන හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතායි.

ව්‍යසනයට පත් සහෝදර ජනතාවට සහන සලසන්නට කැපවෙමින් දැඩි අවිවේකි බවකින් කටයුතු කළ ඔහු සමග ඉඩ ලද මොහොතක සිළුමිණ කළ සංවාදයකි මේ.

තේවරප්පෙරුම ආපදාවට ලක්වීම

Sunday, 28 May 2017 13:29

පාලිත තෙවරප්පෙරුම නම් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා...නැත්නම් ව්‍යවස්ථාදායක සභාවේ මහජන නියෝජිතයා.. සරම කැහැපොට ගසා ගෙන ගංවතුර අස්සට පැන එහෙ මෙහෙ දුවමින් කළ කී දෑ සම්බන්ධයෙන් සමාජ ජාලා කැළැඹීමට පත්ව තිබෙනු පහුගිය දින දෙකෙදී දකින්නට ලැබිණි. තෙවරප්පෙරුමගේ ව්‍යායාමය අගය කරන්නන් බිහි වෙත්ම ඊට පෙරලා පහර දෙන්නගේ ප්‍රමාණය ඊටත් වඩා වැඩිවිය.

ක්‍රීඩා

Connet With Us