මත්පැන් මිළ අඩු කරන්න මංගල තුරුම්පුවක් සොයා ගනී !
Published in
පුවත්
Saturday, 08 July 2017 19:29
පසුගිය කාලයේ මත්පැන් වල මිළ වැඩි කිරීම නිසා සුරා බදු ලෙස ලැබුණු රාජ්‍ය ආදායම සියයට 10 කි පමණ බිඳ වැටී ඇති බව අනාවරණය වී ඇත. නිත්‍යානුකූලව මෙරට වෙළඳ පොළට නිකුත් කරනු ලබන මත් පැන් හී මිළ වැඩි කිරීම මත අලෙවිය සීග්‍ර වශයෙන් පහත වැටිම නිසා මේ තත්වය උද්ගතව තිබේ.
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...
