ගල්අඟුරු මගඩියේ ගැහිල්ල රුපියල් බිලියන 4 ක් ! විගනකාධිපති වාර්තාවකින් හෙළිවේ
Published in
පුවත්
Sunday, 01 January 2017 09:08
යහපාලන ආණ්ඩුව විසින් පසුගියදා ඉතා වංචාකාරි ලෙස ස්විස් සිංගප්පූරු සමාගම වෙත ලබා දෙන ලද ගල් අඟුරු ටෙන්ඩරයේ සමස්ථ පාඩුව රුපියල් බිලියන 4 කට ආසනන් බව විගනකාධි දෙපාර්තමේන්තු වාර්තාවක අනුව තහවුරු වේ. මේ සම්බන්ධයෙන් මිට පෙර අනාවරණයවූ තොරතුරු අනුව පැවසුනේ එම පාඩුව බිලියන 2 කට ආසන්න බවය.
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...
