අලුත් කාර්ය මණ්ඩල ප්‍රධානියාට කරන්න වෙන වැඩ.
Published in
විශේෂාංග
Saturday, 17 October 2020 15:09
රටේ ඉහළ වැදගත්ම වගකීම් විශාල ප්‍රමාණයක් දරණ දේශපාලන බලවතෙකුට කාර්ය මණ්ඩලයක් පවත්ගෙන යෑමට සිදුවීම සාමාන්‍ය දෙයකි. ඒ මණ්ඩලයට ප්‍රධානියකු සිටීම කටයුතු විධිමත්ව පහසුවෙන් කිරීමට රුකුලකි. යම් ප්‍රධානයෙකුට අලුත් කාර්ය මණ්ඩල ප්‍රධානියකු පත්කර ගන්න වෙන්නේ තමන්ගේ අවශ්‍යතාවයට සරිලන ආකාරයෙන් මිස රට්ටු කියන විදිහටවත් රටේ නායකයාට ඕනෑ විදිහටවත් නොවේ.
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...